Skip to content

Lyrics

සිංහල
ඔබ මැව්වේ මටමයිලූ මා මැව්වේ ඔබටමලූ අපි දෙන්නට දෙන්නා මවා තියෙන්නේ අපිටම විතරයිලූ ඔබගෙයි මගෙයි ආදරය මේ කොයි තරම් දුරද මන්දා මගේ තැන අරන් ඔය ජීවිතේ වෙන කෙනෙක් ඇත්ද මන්දා (මේ අන්තිම ආදරයයි එහි ඇත්තේ චරිත දෙකයි ඒ ඔබයි මමයි විතරයි පිට කව්රුත් නෑ සත්තයි... ) ඇස් ඉදිරියේ වෙච්ච පොරොන්දු කඩ කරලා වෙලා මුරණ්ඩු මහ හයියෙන් කෙරුවත් රණ්ඩු අරගත්තේ නෑ මං වාඩු ඔබගෙයි මගෙයි ආදරය මේ කොයි තරම් දුරද මන්දා මගේ තැන අරන් ඔය ජීවිතේ වෙන කෙනෙක් ඇත්ද මන්දා (මේ අන්තිම ආදරයයි එහි ඇත්තේ චරිත දෙකයි ඒ ඔබයි මමයි විතරයි පිට කව්රුත් නෑ සත්තයි... ) හිත පතුලේ හීන කැලත්තූ හේතුව බොරු කේලම් කඳුළු අපි ප්‍රේමය නොකරන් පලුදු අපි හිමිවේ අපටයි ලන්දු ඔබගෙයි මගෙයි ආදරය මේ කොයි තරම් දුරද මන්දා මගේ තැන අරන් ඔය ජීවිතේ වෙන කෙනෙක් ඇත්ද මන්දා (මේ අන්තිම ආදරයයි එහි ඇත්තේ චරිත දෙකයි ඒ ඔබයි මමයි විතරයි පිට කව්රුත් නෑ සත්තයි... )

More by Romesh Sugathapala

Wasanthaye Sitha Saluna

Romesh Sugathapala

Sindu

වසන්තයේ සිත සැලුනා අනන්තයට දුක දැනුනා පවනක් වී ඔබ දුර ඇදුනා සුවඳක් සේ මා ළඟ රැදු...

Tharu Podi

Romesh Sugathapala

Sindu

තරු පොදි ඉඟි කරනා සඳ කෙමි දිය ගලනා හද සිතුවම් මවනා රැය පුරා සිත පතුලම සිඹිනා නුඹ...

Sinasenna Bane

Romesh Sugathapala

Sindu

හැඟුම් මත් කළා ඒ නුරා දෑසේ මායා නැගූ මල් සිනා හද පුරා සුවඳ දීලා ඉගිලී ගියාදෝ සයු...

Senehase Mal Pipewa

Romesh Sugathapala

Sindu

සෙනෙහසේ මල් පිපේවා ලයේ උපදින ලතෙත් හැඟුමින් ගයා සුවඳම පතුරනා ගිලන් වූ සිත් නිවා...

Samugena

Romesh Sugathapala

Sindu

සමුගෙන ඔබේ ලොවින් මං ගියේ නුඹ ගැන සිතලා නිතරම වගේ මතක් වෙනවනේ මට අපි දෙන්නා

Ran Ukule

Romesh Sugathapala

Sindu

රන් උකුලේ නිතඹේ සලලා ඔබ යන්නේ හනිකේ මැකිලා රන් ගොයමේ සුවඳක් වැදිලා සුවඳයි සුවඳයි...

View all songs by Romesh Sugathapala →

Similar Songs