Skip to content

Lyrics

සිංහල
මාගේ සුකොමල සඳ කොමලී තනියට සිත ළඟ රැඳි කොමලී පිය වදනී පිය වදනී මාගේ සිත ළඟ තරු රැජිණී නෙතු මල් ලස්සන කොඳ කැකුළී පිය වදනී තරු රැජිණී..... තාරුකා පිය ගැට සදා නැග ප්‍රෙමේ කඳු රැල්ලේ නුඹ දිහා එමි සැතපිලා ඉමි නුඹගේ හසරැල්ලේ හැංගිලා හිඳ ලං වෙයන් මට පටලා දැවටිල්ලේ කින්නරී නුඹ ලංවෙලා ආදරෙයි කියනා තුරා සිත නෑ ඉවසිල්ලේ..... මාගේ සුකොමල..... මාලිගාවක සුව දෙනා සිත නුඹමයි ගෙන ආවේ පේළිකාවක විසඳුමක් ලෙස ළංවෙලා සිටියේ ශාලිකාවක දහසක් නෙත් ළඟ තනියක් දැනුනු වෙලේ ගීතිකාවක සුවය දී සිහිනයේ රස පා සැදී තුන් පැය ළඟ සිටියේ..... සාගරේ රැළි ආදරේ ගැන කරනා ඇවටිල්ලේ පීදෙනා සිත ගායනා කළ ප්‍රේමයේ රැවටිල්ලේ මාගේ සුකොමල.....

More by Romesh Sugathapala

Wasanthaye Sitha Saluna

Romesh Sugathapala

Sindu

වසන්තයේ සිත සැලුනා අනන්තයට දුක දැනුනා පවනක් වී ඔබ දුර ඇදුනා සුවඳක් සේ මා ළඟ රැදු...

Tharu Podi

Romesh Sugathapala

Sindu

තරු පොදි ඉඟි කරනා සඳ කෙමි දිය ගලනා හද සිතුවම් මවනා රැය පුරා සිත පතුලම සිඹිනා නුඹ...

Sinasenna Bane

Romesh Sugathapala

Sindu

හැඟුම් මත් කළා ඒ නුරා දෑසේ මායා නැගූ මල් සිනා හද පුරා සුවඳ දීලා ඉගිලී ගියාදෝ සයු...

Senehase Mal Pipewa

Romesh Sugathapala

Sindu

සෙනෙහසේ මල් පිපේවා ලයේ උපදින ලතෙත් හැඟුමින් ගයා සුවඳම පතුරනා ගිලන් වූ සිත් නිවා...

Samugena

Romesh Sugathapala

Sindu

සමුගෙන ඔබේ ලොවින් මං ගියේ නුඹ ගැන සිතලා නිතරම වගේ මතක් වෙනවනේ මට අපි දෙන්නා

Ran Ukule

Romesh Sugathapala

Sindu

රන් උකුලේ නිතඹේ සලලා ඔබ යන්නේ හනිකේ මැකිලා රන් ගොයමේ සුවඳක් වැදිලා සුවඳයි සුවඳයි...

View all songs by Romesh Sugathapala →

Similar Songs