Skip to content

Lyrics

සිංහල
මා සාරභුමි ලංකා - මා විජයභුමි ලංකා මා පුණ්‍යභුමි ලංකා - අප ජන්මභූමි ලංකා (ලංකා) මා සාරභුමි ලංකා - මා විජයභුමි ලංකා මා පුණ්‍යභුමි ලංකා - අප ජන්මභූමි ලංකා (ලංකා) මා සාරභුමි ලංකා ඇදේ ඇළ දොළ - පඹක් ගිය කල රදා තෙතමන සෙවන දෙරණයි කරල් බරවූ කුඹුරු යායයි මේ බිමෙන් අප ගජ නිධානයි මා සාරභුමි ලංකා... සතුරැ වෙඩි මැද - හෙළා ලේ කඳ නැංගු නිවහල් විජය දෙරණයි වීර හෙළයන් උදා දීමට ලැබුණු නිදහස අපට උරුමයි මා සාරභුමි ලංකා... බුදුන් සිරිපා පිරිණු නැමදු මගේ මේ රට පුණ්‍ය දෙරණයි සදා කාලෙන් - රජා කාලෙට අපට දළදා සමිඳු පිහිටයි මා සාරභුමි ලංකා... (Correction help needed)

More by Rohitha Wijesooriya

View all songs by Rohitha Wijesooriya →

Similar Songs