Skip to content

Lyrics

සිංහල
දගකාර සිහිනෙ පින්වන්ත කුමරි මට කෝල කම් පෙන්වනා සදකින්නරාවි හසකැන් මවාවි ඔබදො මගෙ අන්ගනා පැතුමන් ඔහෙ පාවෙලා මැවීනා හදෙ රූ රටා ආසයි ලගින් ඉන්න මට ලං වෙලා පෙරුමන් පිරූ දෑස මට ලං වෙලා සොදුරුයි හදෙ දැන් සුපෙම් කල්පනා ඔය දෑස මට ආදරේ පැවසුවා සදපාන වාගෙ ඔය මුහුන ඔබගෙ සොදුරුයි ලදේ සෑම දා සෙනෙහෙ මැවු ඒ හසගන විලසේ මම ආදරේ සෑම දා සිතුමන් ඇදි යයි ඔහෙ පා වෙලා මට ඉන්න ආසයි තවත් ලන් වෙලා රන් පාට හීනෙ හිමිකාරි මගෙ හිත රෝස යායක් කලා... නිල් පාට නෙතගින් මදහාස මුවගෙන් මට දෙන්නකො අන්ගනා..¬¬

More by Rishan Fernando

View all songs by Rishan Fernando →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...