Skip to content

Lyrics

සිංහල
සුවඳ සබන් ඇග ගාලා හායි හායි කුඹුකෙ ළිදෙන් දිය ඇඳලා නාලා හැඩ වැඩ වෙන්න ඔයා ලස්සන සළු පළදා එනවා ඔබව සොයා... ලීලා...නෙතට අඳුන් මාලා...පැළද කුසුම් නීලා නයන කැළුම් දීලා නෙතග බැලුම් නීලා නයන කැළුම් දීලා නෙතග බැලුම් කැන්දන් යන්න තුටින් සුවඳ සබන් ඇග ගාලා හායි හායි.../ පාලා...අනග රැඟුම් රාජා...සමඟ ඉතින් ඉන්නට ලැබෙන එකත් පෙර කල පිනකි උතුම් ඉන්නට ලැබෙන එකත් පෙර කල පිනකි උතුම් තෝරා ගන්න ඉතින් සුවඳ සබන් ඇග ගාලා හායි හායි.../

More by Ravindra Yasas

View all songs by Ravindra Yasas →

Similar Songs