Skip to content

Lyrics

සිංහල
ක‍න්න දෙනව නං අපිට බොන්න දෙනව නං අපිට මොන කෙංගෙඩියද තව ඕනැ කියන්නේ මොන කෙංගෙඩියද තව ඕනැ කියන්නේ... කන්න දුන්නෙ නැතත් අපිට කමක් නෑ බොන්න දුන්නොතින් ඒ හැටි දොසක් නෑ කියන දෙයක් ඒ විදිහට කෝරාඥ්ඥං අ‍පේ‍ ක‍ටේ‍ ලෝ‍දි‍ය‍ ටි‍ක‍ වැ‍ටෙ‍න‍ව‍නාං... කන්න දෙනව නං... සාර ධර්මෙ බලු බල්ලට ගියාදේන් සදාචාරෙ මකබෑවී ගියාදේන් සංස්කෘ‍ති‍ය‍ වල පල්ලට ගියාදේන් අනේ අපේ බඩ කට දෙක පිරෙනවනාං... කන්න දෙනව නං...

More by Ravindra Yasas

View all songs by Ravindra Yasas →

Similar Songs