Skip to content

Ira Pupuranawalu Tharu Pudina Kale (Udawadiya Male)

Raveen Sindu 1980s - 1990s Romantic

Lyrics

සිංහල
ඉර පුපුරනවාලු තරු පූදින කාලේ හඳ මිය යනවාලු තරු දී දිලි අහසේ දෙරණ පුරා පිපුණා මල් සුවඳක් ආවා ගිරි හිස මත තිබුණා අපි වාගේ උඩවැඩියා මලේ අපි හැදුනේ වෙලී මව් කුසයේ සබැඳි එක රෑනේ... මිරිඟුව දැක සිහිනය ළඟ නතර වී හිනැහෙමු තටු පිරිමැද ඒක හීනෙක රෑන වී පියඹමු තුරුලේ ළමැදේ පිරුනේ ආදරේ මගේ ජීවිතේ වාගේ..... උඩවැඩියා මලේ අපි හැදුනේ වෙලී මව් කුසයේ සබැඳි එක රෑනේ... ඉර පුපුරනවාලු.... එක උරහිස ළඟ පිලිවිස කුමරිය හිස සිඹිමු උපදින හෙට එක මව් කුස ආදරයේ නම තියමු තුරුලේ ළමැදේ පිරුනේ ආදරේ මගේ ජීවිතේ වගේ..... උඩවැඩියා මලේ අපි හැදුනේ වෙලී මව් කුසයේ සබැඳි එක රෑනේ... ඉර පුපුරනවාලු.... උඩවැඩියා මලේ අපි හැදුනේ වෙලී මව් කුසයේ සබැඳි එක රෑනේ...

Similar Songs