Skip to content

Lyrics

සිංහල
ආදරේ වැඩි නිසා හිමි දුකත් වැඩි වෙලා නුඹ මගෙන් වෙන් වෙලා යළි නොඑන දුර ගියා පිටුපෑවේ ඇයි මේ වගේ මදිවදෝ ආදරේ කරුමයද මා දන්නේ නෑ (වෙන් වෙන්න හිතුවාට මට දුක තියා හැමදාම මම ඉන්නවා මග බලා..... ) පළිගන්න කළ වරද දන්නෑ මෙමා රිද්දන්න ඇයි මෙහෙම මට වෙන්වෙලා ආදරේ වැටහුණු දිනෙක යළි ඔයා හැකිනම් සොයා එන්න නැවතත් මෙමා පිටුපෑවේ ඇයි මේ වගේ මදිවදෝ ආදරේ කරුමයද මා දන්නේ නෑ (වෙන් වෙන්න හිතුවාට මට දුක තියා හැමදාම මම ඉන්නවා මග බලා..... ) මා තුරුලේ හැමදාම හිටියත් ඔයා හිත තිබුණේ ඔහු ගාව මගේ නෙත් වසා ඔබේ නිල් නුවන් වලට මා රැවටිලා දුක් විඳිනවා තවම මා තනිවෙලා පිටුපෑවේ ඇයි මේ වගේ මදිවදෝ ආදරේ කරුමයද මා දන්නේ නෑ.... ආදරේ වැඩි නිසා.....

Similar Songs