Skip to content

Lyrics

සිංහල
කරකාර බඳින දා කර පාලු වෙලා මා මුතු මාල කොයින්දා මනමාලි නොවේද මා... හැමදාම අඳින මේ කපු සාරිය අන්දා රන් සේල කොයින්දා මනමාලි නොවේද මා... ගුරුපාරේ ඇවිල්ලා කච්චේරියේ බැන්දා රන් පෝරු කොයින්දා මනමාලි නොවේද මා... කරකාර බඳින දා...

More by Rashmi Sangeetha

View all songs by Rashmi Sangeetha →

Similar Songs