Skip to content

Lyrics

සිංහල
නිදහසේ නිදන්න, නිදහසේ නිදන්න චූටි ආදරේ..මගේ චූටි ආදරේ නිදහසේ නිදන්න, නිදහසේ සිතන්න චූටි ආදරේ..මගේ චූටි ආදරේ දස මස කුස තුල රෑකලා ලේ ටික කිරි කර පොවලා ආදරයෙන් සිප සනසන මගේ ආදරේ චූටි ආදරේ..මගේ චූටි ආදරේ නිදහසේ නිදන්න.. දොයි දොයි දොයි දොයි කියලා නෑලවිලි ගී මුමුනාලා ඔබෙ සුරතල් සිගිති සිනා මා සනසාලා චූටි ආදරේ..මගේ චූටි ආදරේ දීප්තිමත් ඔබෙ දෙනෙතේ නොයෙක් හපන්කම් පෙනෙතේ ඔබයි රටේ අනාගතේ රත්තරන් පුතේ චූටි ආදරේ..මගේ චූටි ආදරේ නිදහසේ නිදන්න..

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...