Skip to content

Lyrics

සිංහල
විහාරේ තේවාවට අවමඟුලේ දුක වයන්න ගිය අප්පච්චි අපේ වේල සරි කරන්න අපේ දුකට මහමෙර වූ අපේ අප්පච්චි... සුදු පිරුවට තිරය දැවී තෙල් හිඟ වී පහන හඬන්නේ මල් පර වුණු මල් වඩමේ නෑ ඉන් ගේ සුවඳ හමන්නේ ඔබ වෙනුවෙන් දුක වයන්න හේවිසියට අත හුරු නැත්තේ විහාරේ තේවාවට... අපේ කුලේ හිමියන්ගේ නෙතේ කඳුළු දෙනෙතේ පිරෙන්නේ නෙතේ කඳුළු සිත හංගා මතක සුවඳ බණක් දෙසන්නේ මහ විහාරේ නා හිමියන් මළගෙදරට කිම නොවඩින්නේ විහාරේ තේවාවට...

More by Ranil Mallawarachchi

View all songs by Ranil Mallawarachchi →

Similar Songs