Skip to content

Lyrics

සිංහල
මල සරසාගෙන මල් නැලෙවෙන කොට ඒ මල දුටුවේ මමයි හිමි කාරයා මමයි ඒ මගේ මාලයි... මල වටකරගෙන මල් හිනැහෙන විට ඒ ළඟ හිටියේ මමයි හිමි කාරයා මමයි ඒ මගේ මලයි... පියගැට මුදුනින් පිටුපා යන කොට අපහසු හැරී බලා හිනැහුනේ මටයි හිනැහුනේ මටයි හිමි කාරයා මමයි ඒ මගේ මලයි... උඩ මහා මළුවෙන් වැදගෙන එන විට යන්නට ඉඩ හැරලා අත වැනුවේ මටයි අත වැනුවේ මටයි හිමි කාරයා මමයි ඒ මගේ මලයි... හිමි කාරයා මමයි ඒ මගේ මලයි...

More by Ranil Mallawarachchi

View all songs by Ranil Mallawarachchi →

Similar Songs