Skip to content

Lyrics

සිංහල
පලා යන්නේ නෑ මා ඔබ දමා...මෙලසින් මා හාමා එනා සේනා දකිමි මා... හඩනා සැනහී ඔබේ නෙතු වෙමි... ඔබ තැවෙනා සඳේහි ඔබේ හද වෙමි අප ලබනා වේදනා ආදරයේ දෝ මවා ජීවිතයේ මල් සදා ගොතනා කවී... පලා යන්නේ නෑ මා ඔබ දමා...මෙලසින් මා හාමා එනා සේනා දකිමි මා... හඩනා සැනහී ඔබේ නෙතු වෙමි... ඔබ තැවෙනා සඳේහි ඔබේ හද වෙමි අප ලබනා වේදනා ආදරයේ දෝ මවා ජීවිතයේ මල් සදා ගොතනා කවී... පලා යන්නේ නෑ මා ඔබ දමා...මෙලසින් මා හාමා එනා සේනා දකිමි මා...

More by Ranidu Lankage

View all songs by Ranidu Lankage →

Similar Songs