Skip to content

Lyrics

සිංහල
කෙහෙරැල් වගේ කඳුළැල් තලා නෙතින් සුළඟක් වෙලා සුසුමන් බිදේ සෙමෙන් ආදරේ සෙමෙන් මෙසේ ලියයි හදේ සාගරේ ලෙසින් සැඩයි ඔබේ සෙනේ සඳ තනිවෙලා කලුවර රැයේ මා හුදෙකලා වී මේ රැයේ මුලු රැය පුරා තනි සයනයේ ඝනදුර පවා මට එළිය වේ කවි පන්තියේ එළි වැට අසයි මගෙන් ඔබ ගොඩ ගලයි කිරි සයුර සේ ඉතින් ආදරේ සෙමින් මෙසේ ලියයි හදේ සාගරේ ලෙසින් සැඩයි ඔබේ සෙනේ සඳ තනිවෙලා ....... ආදරේ සෙමින් මෙසේ ලියයි හදේ සාගරේ ලෙසින් සැඩයි ඔබේ සෙනේ සඳ තනිවෙලා ........

More by Ranidu Lankage

View all songs by Ranidu Lankage →

Similar Songs