Skip to content

Lyrics

සිංහල
ඔබ මාගේ නම් මගේ හීනේ ඔබ නම් හිත මාගේ නම් මම ඔබගේ වෙන්නම් ඔය දෑසේ මං ඇඳි සිත්තම වේ නම් ඔබ පහසේ මං තනිවෙන්නට එන්නම්..... (හීන ගොඩගැහී හිතට දුක වැඩි ඔබව මට දෑනේ ඉන්න බෑ ඔහේ එන්නකෝ ප්‍රියේ පියඹා රහසේ..... ) ඔබ මාගේ නම්....... (දෑස මට කියූ රහස මට හුඟක් ළඟ බව දැනුනේ පේන මානයේ ඉන්නකෝ හදේ සැමදා සසරේ...... ) ඔබ මාගේ නම්......

More by Rakitha Welangoda

Sudu Rosa

Rakitha Welangoda

Sindu

සුදු රෝස පියවිලි අතුරා හිම යායේ හීන ඔපලා ඔය දෑස කාට දුන්නේ මගේ නෙත් වසා විඳගන්න...

Purami Parami (Dad Song)

Rakitha Welangoda

Sindu

පුරමි පාරමී පතමි හැම භවේ ඔබගේ පුතු ලෙසේ සසරේ රැඳෙන සේ චන්ද්‍ර මණ්ඬලේ අනන්ත තාරුක...

Nimthera Hera ( Thum hi ho beat)

Rakitha Welangoda

Sindu

නිම්තෙර හැර මධු සඳ නිවුණා සේ පාළුව මා හඬවාවි මෙදා මතු කිසිදා ඔබ නෑ පෙරවාගෙ මගේ අ...

Mage Surathe Diura

Rakitha Welangoda

Sindu

මගේ සුරතේ දිව්රා මගෙම හිස සිඹලා ඔබම මගේ කීවා ලොවම සුභ පැතුවා ආදරේ සිතුවමක්දෝ කඳු...

Hada Randu Adare Namin

Rakitha Welangoda

Sindu

හද රැන්දු ආදරේ නමින් පිණි බිංදු තාරකා ඇසින් ගිලිහෙන්නෙ මං හින්ද නම්

Anduru Ahasaka

Rakitha Welangoda

Sindu

අඳුරු අහසක රෑ කැටයම් සඳකි තනිකම් කළ සිත්තම් ඔබට තවකෙක් පමණක් නම් මියෙමි සඳවත අද...

View all songs by Rakitha Welangoda →

Similar Songs