Skip to content

Lyrics

සිංහල
නිම්තෙර හැර මධු සඳ නිවුණා සේ පාළුව මා හඬවාවි මෙදා මතු කිසිදා ඔබ නෑ පෙරවාගෙ මගේ අහසේහි නැගෙන්නෙ සදා මගෙ ජීවිතේ බැඳි ආදරේ ඇයිද මේ උදුරා ගියේ... මා ලොවේ සඳ සේ දිලී හැර යන්නදෝ නුඹ පෙම් කළේ ... දෑසින් පාවී දුර ඇදෙනා මුත් නිසි මග යා නම් ඒ සැපකී ආදරියේ, යහගුණ එකිනෙක දැන් යාද නුඹේ සළු සේ ගිලිහී පුහු මානෙන් රූ මදයෙන් මත් වී වැනසීම කරා ද මෙ යන්නේ.... සොඳුරියේ, පෙරදා උන් පපුතුරේ දැවටී මා උණුහු මේ නුඹ මගෙයි කියාලා අවිහිංසක රුවක් මවාලා ආලය රඟ පා මිළ මුදල පතා නුඹ යාද මුළාවෙ වෙලීලා...

More by Rakitha Welangoda

View all songs by Rakitha Welangoda →

Similar Songs