Skip to content

Lyrics

සිංහල
කඳුලේ තනිවී සුසුමේ දැවටී කවුදෝ හැඬුවා රහසින් ඇසුණා ඇයිදෝ තනිවී අඳුරේ මැදිවී කවුදෝ ඇසුවා රහසින් අමතා සඳපානේ රෑ යාමේ සඳකැල්මක් සේ ආලෝකේ පෑවාදෝ ඔබ ළංවීලා සැනසී මේ ආලෝකේ සඳ කැල්මක් සේ පෑවා පෑවා පෑවා පෑවා කඳුලේ තනිවී... මල් යායේ ගී රාවේ මත් බඹරුන්ගේ මේ යාමේ පාවේවී රැව් නැංවීලා නොඇසූ ඒ ගී රාවේ රස රහසක් සේ පාවී ආවා පාවී ආවා කඳුලේ තනිවී...

More by Raju Bandara

Ran Seenu Nada De

Raju Bandara

Sindu

රන් සීනු නාද දෙයි පෙම් ලෝකයේ අපේ සැලුනා රිදී සිනා මා සිතන්නේ මා ඔබෙයි කියා.... ආ...

Ran Malak Lesa Gena Pudannata

Raju Bandara

Sindu

රන් මලක් ලෙස ගෙන පුදන්නට.... නුඹේ හද හිමි නැති දිනේ..... තවත් මා ළඟ රැඳී ඉන්නට.....

Rosa Mal Kumari

Raju Bandara

Sindu

රෝස මල් කුමාරි කාගේදෝ කුමාරි රුවන් සෙන්දේ කුමාරි මාගේ නෙමයි කුමා රි මල් වලින් පු...

Oya Ru Sobha

Raju Bandara

Sindu

ඔය රූ සෝභා හදේහි මාගේ ඇඳුනා ළඳුනේ ඇඳුණා ලියා දීලා නොකියා කීදේ දැනුනා ලඳුනේ දැනුණ...

Ma Adarei Mulu Lowatath Wada

Raju Bandara

Sindu

මා ආදරෙයි මුළු ලොවටත් වඩා මා කාටවත් නෑ එලෙසින් කියා සැබැවින් මේ වගේ... මට ලැබුණා...

Kawdo Mage Lowe Seri Seruwe

Raju Bandara

Sindu

කව්දෝ මගේ ලොවේ සැරිසැරුවේ ඔබදෝ ආදරෙන් ළඟ සිටියේ හීනහී ම දිහා නෙතු විහිදා බැලුවේ...

View all songs by Raju Bandara →

Similar Songs