Skip to content

Lyrics

සිංහල
දෑස විදා මුහුණ බලා කෝල සිනා මට හෙලළා මා සනසා මා නලවා පානගල ඔබ යනවා වේදනා මගේ නිවාලා හදේ රැඳීලා ආදරෙයි කිය ගියාද මා දිහා බලා දෑස විදා මුහුණ බලා කෝල සිනා මට හෙලළා... ඉඳුනිල් දෑසේ නව කැලුම් පුරෝලා පැහැදූ මුහුනේ නව හැඟුම් මවාලා මේ ඔබ කීව රහස කිමද කියාලා මා හට තෝර දෙන්න නිහඬ නොවිලා... දෑස විදා මුහුණ බලා කෝල සිනා මට හෙලළා... සිත දැන් මාගේ ඔබ වෙතම ඇදීලා සැනසෙන්නාසෙ මට දැනෙයි බැඳීලා පාලුව නෑ දැනෙන්නේ ඔබ ලංවීලා කෝ ඔබ දෑත දෙන්න සසළ නොවීලා... දෑස විදා මුහුණ බලා කෝල සිනා මට හෙලළා මා සනසා මා නලවා පානගල ඔබ යනවා වේදනා මගේ නිවාලා හදේ රැඳීලා ආදරෙයි කිය ගියාද මා දිහා බලා දෑස විදා මුහුණ බලා කෝල සිනා මට හෙලළා...

More by Raj Wickramasinghe

View all songs by Raj Wickramasinghe →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...