Skip to content

Lyrics

සිංහල
උදේ ඉඳන් රේඩියෙ මං සින්දු අහ අහා මැටි පූසෝ වගේ අඬ අඬ නැති ආදරේ පතා හින්දි කොරියා මලයාලම් ශෝස් බල බලා ඉන්න එවුන් නිසා යන්නේ රට පස්සටම තමා ලෝකේ අනික් අයට වඩා සුපිරි ඉතිහාසෙලු අපිට තියෙන්නේ තාම සුද්දා හදපු රේල් පාරේ තමයි අපේ ට්‍රේන් දුවන්නේ අපේ වැඩකාරයෝ ඔක්කොම ටික පිටරටවල work කරන්නේ මේ අනික් අයට වඩා අපි වෙනස් ඒ වෙනසට ගරු කරන්න ඉගෙන ගන්න ඕනේ පොඩි පොඩි දේ දැනගෙන ලොකුවට කෑගහලා පෙළපත කුල status එක රකින්නෙ බැහැලා සල්ලි තියෙන එකා දිහා බලන්නෙ වැඳලා එහෙම එවුන් නිසා යන්නේ රට පස්සටම තමා මහත බතල ගෑණු ළමයි leggings අඳිනවා එව්වා පිටරට වල වෙන මිනිස්සු යටට අඳිනවා දකින දකින හැම මගුලම කරන්න යනවා අනුන් යටට අඳින එව්වා අපේ එවුන් උඩට අඳිනවා ලෝකේ අනික් අයට වඩා.... අලුත් දෙයක් කරන විටදි රටේ ඉඩක් නෑ බොරුවට ඇති සෝබනේට සැපේ නිමක් නෑ හොඳ හොඳ ග්‍රහයෝ හිටියත් අපිට සෙතක් නෑ හරි විදිහට හිතුවෝතින් ගොඩ යන්නට බැරි කමකුත් නෑ ලෝකේ අනික් අයට වඩා.... (අපි ඉගෙන ගන්න ඕනේ).. /

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...