Skip to content

Lyrics

සිංහල
සදා දිලෙන රන් මාලය ඔබ ගෙල වට පළඳා මංගල සුබ නැකතින් ඔබ කැන්දන් එන දා මල් හසරැලි ඔබගේ මුව මත විසිරේවා මා පැතු ආදර ලෝකය මට හමුවේවා පෙම් සිතුවිලි සපුරා ඔබ මට හිමි වෙනදා... අපේම පොඩි කැදැල්ලකට අපි පිවිසෙන්නේ සෙනෙහස උතුරන සෙවණක අප තනිවෙන්නේ කවදාවත් නෑ මම ඔබ තනි කර යන්නේ පිවිතුරු හැඟුමෙන් නිරතුරු ඔබ ළඟ ඉන්නේ... සදා දිලෙන... මට ඕනෑ නෑ මිහිරිය මුතු මැණික් රුවන් ලෙන්ගතුකම පිදුවොත් ඇති ඔබේ හදවතින් වෙනසක් නෑ කිසිදිනයක ඔබට නම් මගෙන් මගේ සෙනෙහස ඔබ හට පමණයි හිමිවන්නේ... සදා දිලෙන...

More by Punsiri Soysa

Uruma Kara Mata Pamanak Kadulal

Punsiri Soysa

Sindu

දුකක් නොදැනෙන ඔබේ ජීවිතෙන් දිගු කලක් හිඳ මා ළඟින් බිඳක්වත් ආදරේ නොකළ සිතින් දුරස...

Warada Mage Nowa

Punsiri Soysa

Sindu

වරද මගේ නොව වරද ඔබේමයි ඔබ නෑ පිළිගන්නේ ඔබ නෑ පිළිගන්නේ දෙසවන් රිදවන අමිහිරි වදනි...

Subhashini Oba Mage Namata

Punsiri Soysa

Sindu

සුභාෂිණී ඔබ මගේ නමට එවු ඇරයුම් පත ලැබුණා මනාලියක වී සුභ නැකතින් හෙට යන බව එහි ති...

Subha Kiya Ma

Punsiri Soysa

Sindu

සුභා කියා මා අමතන්න ද ස්වර්ණමාලි ලෙස ඔබ අමතන්න ද මට නම් නොහැගෙන්නේ කොහොම ඇමතුවත්...

Subhashini Oba Kalakata Pasu

Punsiri Soysa

Sindu

සුභාෂිණී ඔබ කලකට පසු මට අසුන් පතක් එවලා වරදට සමාව අයදින්නේ ඇයි කල කී දේ ගැන දුක...

Suba Mohothata Aluth Irak

Punsiri Soysa

Sindu

සුභ මොහොතට අළුත් ඉරක් පායා පායා සුභ නැකතින් නව අවුරුදු ආවා ආවා ගෙයින් ගෙයට කිරි...

View all songs by Punsiri Soysa →

Similar Songs