Skip to content

Lyrics

සිංහල
රන් කෙණ්ඩියකින් රැකගනු බැලුවා රිදී හුයෙන් බැඳලනු හැදුවා පූජාසනයක සඳුන් දියෙන් ඔබේ ආදරේ දෝවන්නට සිතුවා රන් කෙණ්ඩියකින් රැකගනු බැලුවා....... (කාටත් වරදින එකම වෙලාවක නැති බැරිකම ආදරයට පැරදී.... ) මටත් වැරදුණා මමත් පැරදුණා තේරුම් ගන්නට බැරි හදවතකට......... රන් කෙණ්ඩියකින්...... (කීවත් මොන දේ හිතට දැනේවීද සෙනෙහස නැති නම් කුමටද ලතැ වී..... ) ඔබෙන් වියෝ වුණු සිතෙන් කියනුයේ සියතින් ගෙල සිඳ මිය යනු බැරිකම....... රන් කෙණ්ඩියකින්.......

More by Punsiri Soysa

Uruma Kara Mata Pamanak Kadulal

Punsiri Soysa

Sindu

දුකක් නොදැනෙන ඔබේ ජීවිතෙන් දිගු කලක් හිඳ මා ළඟින් බිඳක්වත් ආදරේ නොකළ සිතින් දුරස...

Warada Mage Nowa

Punsiri Soysa

Sindu

වරද මගේ නොව වරද ඔබේමයි ඔබ නෑ පිළිගන්නේ ඔබ නෑ පිළිගන්නේ දෙසවන් රිදවන අමිහිරි වදනි...

Subhashini Oba Mage Namata

Punsiri Soysa

Sindu

සුභාෂිණී ඔබ මගේ නමට එවු ඇරයුම් පත ලැබුණා මනාලියක වී සුභ නැකතින් හෙට යන බව එහි ති...

Subha Kiya Ma

Punsiri Soysa

Sindu

සුභා කියා මා අමතන්න ද ස්වර්ණමාලි ලෙස ඔබ අමතන්න ද මට නම් නොහැගෙන්නේ කොහොම ඇමතුවත්...

Subhashini Oba Kalakata Pasu

Punsiri Soysa

Sindu

සුභාෂිණී ඔබ කලකට පසු මට අසුන් පතක් එවලා වරදට සමාව අයදින්නේ ඇයි කල කී දේ ගැන දුක...

Suba Mohothata Aluth Irak

Punsiri Soysa

Sindu

සුභ මොහොතට අළුත් ඉරක් පායා පායා සුභ නැකතින් නව අවුරුදු ආවා ආවා ගෙයින් ගෙයට කිරි...

View all songs by Punsiri Soysa →

Similar Songs