Skip to content

Lyrics

සිංහල
සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ ඔබ ඉන්න මාගේ ළඟින් හද පිරුණු වේදනා පිසදා සිනා සලා මට දෙන්න ආදරේ ඔබගේ හදින් සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ ඔබ ඉන්න මාගේ ළඟින් පියවී ලොවේ කිසිදා එක්වන්නෙ නෑ එනමුත් මගේ හදින් වෙන්වන්නෙ නෑ දෙතැන තනි වී සදා හෙලන සුසුමන් නිවා ඔබ ඉන්න මාගේ ළඟින් තිබුණත් හදේ පැතුමන් ඉටුවන්නෙදෝ ඔබ ගැන පැතු සිතින් වැලපෙන්නදෝ කඳුළු හසරැල් මවා ම සිත ලතැවුල් නිවා ඔබ ඉන්න මාගේ ළඟින් සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ..

More by Prince Udaya Priyantha

Werala Konaka Hinda

Prince Udaya Priyantha

Sindu

(වෙරළ කොනක හිඳ බලා හිඳින්නෙමි ඔබ එන මග මා පවන් සැලී පෙර දිනයක අප හමු වූ තැන හිඳ...

Oba Susum Helanna

Prince Udaya Priyantha

Sindu

(ඔබ සුසුම් හෙලන්න ඒ සුසුම් සිහිල මට විඳගන්න රෑය ගුලි වී ඉන්න ලය යහන්තලේ උණුසුම ද...

Vijithaya Adarayak

Prince Udaya Priyantha

Sindu

විජිතය ආදරයක් ඔබමය ළඳුනි මගේ මේ මුළු ජීවිතයේ ඔබ තව දන්නේ නෑ මා හැර ගිය දවසේ සිහි...

Sulan kapolu Bindagena

Prince Udaya Priyantha

Sindu

සුළං කපොලු බිඳගෙන නුඹ එන්න පගිල්ලී නෙතින් කඳුළු ඉහිරෙන කොට ඉන්න නොසෙල්වී පැතුම්...

Sudu Mal Pokurak

Prince Udaya Priyantha

Sindu

සුදු මල් පොකුරක් අතින් දරා මා ඔබේ සොහොන ළඟ තනිවී රහසේ සැලෙනා කඳුලැලි තවරා සිහිකර...

Sulangata Haadu Thiyanna

Prince Udaya Priyantha

Sindu

සුළඟට හාදු තියන්න හෙමිහිට මට සිපගන්න නිතරම ඔබ සිහිවෙන්න සිහිනෙන් මා ළඟ ඉන්න

View all songs by Prince Udaya Priyantha →

Similar Songs