Skip to content

Lyrics

සිංහල
(වෙරළ කොනක හිඳ බලා හිඳින්නෙමි ඔබ එන මග මා පවන් සැලී පෙර දිනයක අප හමු වූ තැන හිඳ වෙන්වන්නට මුණගැසෙමු යළි... ) වෙරලේ හැපෙනා දළ රළ අතරේ මුමුණයි හෙමිහිට අපේ කථා රැල්ලට නොපෙනී වෙනතක ගිය මුත් සුදු වැලි මුමුණයි අපේ කතා වෙරළ කොනක…. ඔබ හා දොඩනට ගත සිත ශක්තිය නැති ලෙස හදවත හඬා වැටේ එනමුදු අප පෙම් කතාව නිම වී සමුගන්නම් අද තරහ නොවී වෙරළ කොනක…..

More by Prince Udaya Priyantha

Oba Susum Helanna

Prince Udaya Priyantha

Sindu

(ඔබ සුසුම් හෙලන්න ඒ සුසුම් සිහිල මට විඳගන්න රෑය ගුලි වී ඉන්න ලය යහන්තලේ උණුසුම ද...

Vijithaya Adarayak

Prince Udaya Priyantha

Sindu

විජිතය ආදරයක් ඔබමය ළඳුනි මගේ මේ මුළු ජීවිතයේ ඔබ තව දන්නේ නෑ මා හැර ගිය දවසේ සිහි...

Sulan kapolu Bindagena

Prince Udaya Priyantha

Sindu

සුළං කපොලු බිඳගෙන නුඹ එන්න පගිල්ලී නෙතින් කඳුළු ඉහිරෙන කොට ඉන්න නොසෙල්වී පැතුම්...

Sudu Mal Pokurak

Prince Udaya Priyantha

Sindu

සුදු මල් පොකුරක් අතින් දරා මා ඔබේ සොහොන ළඟ තනිවී රහසේ සැලෙනා කඳුලැලි තවරා සිහිකර...

Sulangata Haadu Thiyanna

Prince Udaya Priyantha

Sindu

සුළඟට හාදු තියන්න හෙමිහිට මට සිපගන්න නිතරම ඔබ සිහිවෙන්න සිහිනෙන් මා ළඟ ඉන්න

Sithin Iwasanna Ba

Prince Udaya Priyantha

Sindu

සිතින් ඉවසන්න බෑ මේ තරම් වේදනා තවත් විඳවන්න බෑ ආදරෙන් වේදනා

View all songs by Prince Udaya Priyantha →

Similar Songs