Skip to content

Lyrics

සිංහල
අවසරයි සමුගන්න සමුඅරන් නික්මෙන්න ආදරේ ඔබට පිදූ හදවතින් හෙට දිනේ හිනැහෙන්න හැකි වුණොත් ජීවත් වෙන්නම් දිවුරලා පතමි ස්නේහේ නමින් නොපතමී ආයේ කිසිදිනේ රූපේ කඳුළු ඔච්චම් නිසා මළගමයි ප්‍රේමේ නැහැ පණක් ආයේ හැමදේම මිහිදන් වෙලා....... මගකදීවත් ඔයා යළි හමුවෙන්නෙපා දුක දරාගන්න බෑ හදවතේ දවසක් හරි ඔයා මගේ වෙන්නම හිතා පැතුවේ හීනයකින් මේ ජීවිතේ තීරණයක් අරන් අපි දෙපසට වුණත් යළි ළං වෙන්නේ නෑ ආදරියේ...... නොපතමී ආයේ කිසිදිනේ රූපේ කඳුළු ඔච්චම් නිසා මළගමයි ප්‍රේමේ නැහැ පණක් ආයේ හැමදේම මිහිදන් වෙලා....... අමතකම කර නිසා මතකයට එන්නෙපා හිත හදාගන්න බැරි වෙයි මගේ දුකම උහුලපු නිසා අහිමි විජිතය මකා යන්න හැමදාම දුක නෑ ලොවේ...... තීරණයක් අරන් අපි දෙපසට වුණත් යළි ළං වෙන්නේ නෑ ආදරියේ...... අවසරයි සමුගන්න.......

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...