Skip to content

Lyrics

සිංහල
සිහිනේ සිහිනෙන් ආ මල් මාලතියේ සොඳුරේ නොසිතු සේ ඇයි සිත් බැඳුනේ සැනෙකින් ආවත් සිහිනයක් වී ඔය නෙත් මානේ මායාවක් සේ මුමුනමින් ගී රැ දවාලේ ඉන්නවා නම් සොඳුරේ...... හීන රටේ කින්නරාවි මා ලගින්ම ඉන්නවා ආලවන්ත ඇස් දෙකෙන් දැන් කි කතාව දන්නවා මේ යාමේ හැමදාමත් පවතින්නයි මං පැතුවේ මං ආසයි නවතින්න මේ හීනයේ මං ආසයි නවතින්න මේ හීනයේ....... සිහිනේ සිහිනෙන් ආ මල් මාලතියේ සොඳුරේ නොසිතු සේ ඇයි සිත් බැදුනේ..... කුණ්ඩසමන් මල් වසන්තේ ආදරෙන්ම මත් වෙලා ආ යහන් ඉමේ නිදද්දී හාදුවක් දී හැංගුනා මේ යාමේ හැමදාමත් පවතින්නයි මං පැතුවේ මං ආසයි නවතින්න මේ හීනයේ මං ආසයි නවතින්න මේ හීනයේ....... රහසින් ආවත් හීනයක් වී ඔය හිත් මානේ මායාවක් සේ මුමුනමින් ගී රැ දවාලේ මල් ඔවිල්ලේ ඉන්නම්..... සැනෙකින් ආවත් සිහිනයක් වී ඔය නෙත් මානේ මායාවක් සේ මුමුනමින් ගී රැ දවාලේ ඉන්නවා නම් සොඳුරේ......

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...