Skip to content

Lyrics

සිංහල
දිගට ඇන්දේ ඒ කාලේ කොටට අඳිනවා මේ කාලේ තව කාලෙකින් මොකුත් නැත්තේ බල්ලො එලවයි මහ පාරේ කොන්ඩේ කපනා කෙල්ලන්නේ කලිසන් අඳිනා කෙල්ලන්නේ කොල්ලො වෙන්නේ ඇයිද යන්නේ නැද්ද මේ චාරේ අපි කියනවා අක්කලාට ලස්සනට නලව නලව යන්න මේක මතක තියා ගන්න හැමදේම වහල තියන් ඉන්න අපි කියනව නංගිලාට ඉස්කෝලෙ ගිහින් ඉවර වෙන්න මේක මතක තියාගන්න හැමදේම වහල තියන් ඉන්න (සුන්දරයි ලස්සනයි සිතුනට බලන උන් කට ඇරන් බැලුවට හිතන්ඩෙපා කවදාවත්ම හරි ලස්සනයි කියලා).. අපි කියනවා අක්කලාට... කොන්ඩේ කපලා ඩෙනිම් ඇඳගෙන ටීශර්ට් අඳිනා කෙල්ලො නිතරම පලසර් එකේ නැග ලඟින් යනකොට ඇඩෙනවා තනි ඇහැට දිගට ඇන්දේ ඒ... කොන්ඩේ කපනා... අපි කියනවා අක්කලාට....

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...