Skip to content

Lyrics

සිංහල
සඳට රහසේ ගීත ලියනවද හිරුට රහසේ ගීත ලියනවද කාට රහසේ ගීත ලීවද.... නුඹට නොවන ගී කාට ලියන්නද... තරු මුතු පිණි බිඳු දේදුනු මල් ගොමු ගොණුකර අමුණන ගී පද මට මද මා හද නිඹදව සෙනෙහෙන් පුරවන නුඹට නොවන ගී කාට ලියන්නද... ලොව ඇත සහසක් කුමාරිකාවන් කිවිඳුන් මනරම් ගී හට පෙම් බැඳ එනමුදු කිවිඳුන් හද රැදි කුමරිය නුඹට නොවන ගී කාට ලියන්නද... සඳුට රහසේ......

More by Prasad Karunamuni

View all songs by Prasad Karunamuni →

Similar Songs