Skip to content

Lyrics

සිංහල
කොතෙක් කීවද කුමක් කීව ද එයම කරනා කුමරියේ කුමක් සිතුව ද කුමක් පැතුව ද මන්ද තැවුලක් සිදුවුණේ මගේම වෙන්නට පැතුම් පැතුවට පාරමී නොපුරන ලදේ මගේ ලෝකයේ සිනහ මල් කැන් පබුදුවා ඇයි සුන් කළේ අඳුර හිමි මය තිමිර පට හැම ඉරා ලන්නට ආ නුඹේ සිනහා විසිරෙයි සසල වෙයි සිත මගේ නොවෙයි නුඹ මා නුඹේ

More by Prasad Karunamuni

Sonduru Kawak Nowana

Prasad Karunamuni

Sindu

සොඳුරු කවක් නොවනා වග ප්‍රේමය මගේ සිතට දැනුනා නම් අවසන් බිඳුවත් තවරා නුඹ වෙනුවෙන්...

Sitha Kurutu Ga Anda

Prasad Karunamuni

Sindu

සිත කුරුටු ගා ඇන්ද කවියක නුහුරු පද ගිලිහෙන්න ඉඩ දී සිත බලා සිටියා .... තෙලි තුඩට...

Sandata Rahase

Prasad Karunamuni

Sindu

සඳට රහසේ ගීත ලියනවද හිරුට රහසේ ගීත ලියනවද කාට රහසේ ගීත ලීවද.... නුඹට නොවන ගී කාට...

Mage Hithe

Prasad Karunamuni

Sindu

මගේ සිතේ නැගෙන සුසුම් ඔබට දැනෙනවා නම්... මල් පෙත්තක පැණි බිදුවක මිහිලද ජනිත උනේ...

Kashmiraye Sindanganawi

Prasad Karunamuni

Sindu

කාශ්මීරයේ සිදංගනාවී නෙත් සරයෙන් විකසිත කඩුපුල් මලිනි දෙකොපුල් සිප ගන්නා මිනි තුෂ...

Adaraye Imihiri Bawa

Prasad Karunamuni

Sindu

ආදරයේ ඉමිහිරි බව මිස මේ ජීවිතයේ අන් කිසිවක් නොදනිමි යෞවනියේ හසරැල් මිස මගේ දෑසින...

View all songs by Prasad Karunamuni →

Similar Songs