Skip to content

Lyrics

සිංහල
සෙනෙහසින් කතා කලත් ඔබ සිතින් පතා ඇතත් සිත ළඟින් ඔබේ රැදෙන්න මට බෑ ඔබ රුවින් කුමාරියක් හරි අහිංසකාවියක් ඔබ තවත් මුලා කරන්න මට බෑ.... නව යොවුන් වසන්තයේ මට සතුට දැනී ප්රසථම ප්රේ මයේ මුදු මල් සිනා සලා ලතැවුල් නිවා දමා ඇය නිරන්තරේ හිදී මගෙ ලොවේ....... ඇය වෙතයි සිතින් බැදී ගියේ එය වෙනස් නොවී රැදෙයි මගෙ සිතේ මුදු මල් සිනා සලා ලතැවුල් නිවා දමා ඇය නිරන්තරේ හිදී මගෙ ලොවේ.......

More by Pradeep Weerasinghe

View all songs by Pradeep Weerasinghe →

Similar Songs