Skip to content

Lyrics

සිංහල
කුමරි මගේ මා කුමරියේ නොඑනා ගමන් ගියා යලි නොඑනා ලෙසේ කුමරි මගේ ... සිපගන්න ආසයි නිසසල දෑසේ මුමුනන්න ආසයි මුළු ලොවට රහසේ තරු නෙත් ගියා හොයා අඩවා මෙමා හෙළනා සුසුම් කුමරි මගේ ...../ අත ගන්න ආසයි පෙර දවස සිහි වී ලං වෙන්න සිහිනෙන් මේ නපුරු ලෝකෙන් සුදු මල් කඩා දෑතේ හොවා පතමි ඒ බවේ කුමරි මගේ ..../

More by Pradeep Weerasinghe

View all songs by Pradeep Weerasinghe →

Similar Songs