Skip to content

Lyrics

සිංහල
දුප්පත් හින්දද මගේ සෙනේ එපා කියා දැන් ඔබ මට වෙන්නේ හිතා මතා හිනා පෝසත් ඔයා වගේ නෑ මං කුමාරියේ එනමුදු ආදරේ කළා (මම මුළු හිතින් පෙම් කළා ඔබ මට සමච්චල් කළා.... ) හිරිහැරයක්ද මෙමා සිතුනේ නෑ මට වෙන කෙනෙක් ලොවේ පෙනුනේ නෑ අඩුපාඩු මගේ තියෙන බව කිව්වා නම් (ලංවෙන්නේ නැහැ මැණික සත්තයි ඉතින්.... ) (මම මුළු හිතින් පෙම් කළා ඔබ මට සමච්චල් කළා.... ) දවසක ඔයා හුඟක් ලතැවේවි මම නැති අඩුව හුඟක් තේරේවි හැමදාම මං තනියෙන්ම ඉන්නවා සතුටින් ඔබම ඉන්න මං පතනවා ඔබ ඉන්න සතුටින්ම මං පතනවා මම මුළු හිතින් පෙම් කළා ඔබ මට සමච්චල් කළා....... දුප්පත් හින්දද.....

More by Prabath Akalanka

View all songs by Prabath Akalanka →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...