Aadare
Lyrics
සිංහලරෑ පුරා පායනා තරු අතරේ මා නොසොයන්
රූ රටා සිත් මවනා බිඳි රළ අතරේ මා නොසොයන්
පායනා තරුවේ සඳුට කොතරම්ද ආදරේ
ගලනා අඳුරේ මෙතරම්ම පාළුවේ
වැටෙනා තරු අහසේ තනිවි නිසලව කරන ආදරේ
මාගේ පැතු හීනයේ සැමදා තනිවී කරන ආදරේ
ආදරේ කරන්න මට කියා දුන්නේ නුඹමයි
ජීවිතේ විඳින්න නොවිඳිනා බව මා නොදනීදෝ
ඔය නීල දෑසේ මෙතරම්ද කරපු ආදරේ
ඔබ නෑ ආයේ මෙතරම්ම පාළුවේ
නිමක් නෑ මේ ආදරේ
ඔබ නොදනී එය නම් සත්තයි
සිතත් නෑ යලි දැක ගන්න
හැරයමි මා නොසොයන්
දුන් හාදු රහසේ කොතරම්ද කරපු ආදරේ
කිසිදාක නෑ ආයේ ආදරේ කරන්නේ
මාගේ පැතු හීනයේ තනිවී නිසලව කරන ආදරේ
පාවී හීන ආදරේ සැමදා තනිවී කරන ආදරේ
More by Panduka Mahanama
View all songs by Panduka Mahanama →Similar Songs
Iri Thalunu Wala
Amarasiri Peiris
Sindu
ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...
Dedunu Sihineka
Hashara Fernando
Sindu
දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...
Bonikka Nidiyanawa
Children Songs
Sindu
බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…
Me Galana Wedana
Waruna Madhushanka
Sindu
මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...
Pela Diga Ahase (Pooja)
Lakshman Hewawitharana
Sindu
පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......
Hima Diyawi Himalaye
Amarasiri Peiris
Sindu
හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...