Skip to content

Lyrics

සිංහල
හැර දාලා යන්නට තරම් වරදක් කළේ නෑ මා ඉවසාලා ඉන්නට තරම් හිත හදාගත්තෙ නෑ මා දුර ඈත යමු කීව හිත් පොඩ්ඩ මගෙ ගාව නෑ ඇත්තමයි මට තාම අදන්න බෑ මාව විශ්වාස කළේ ඔබමදැයි කදුළු වෙන් උනෙනම් ඔබ මගේ නමින් තේරුම් ගනී ඔබ මගෙ ළඟ උන්නනම් හිතලාව තනිවෙච්ච දුක එන්න මන් කාම ඔබ එක්කමයි මට තාම අදහන්න බෑ මාව විශ්වාස කළෙ ඔබමදැයි තව කවුරු හින්දදෝ මන් තනිවෙලා පළි ගන්නෙ නෑ හිතක් පෙම් කළ නිසා පෙර දාක නැවතිච්ච තැන තාම මට උරුම කදුලම තමයි මට තාම අදහන්න බෑ මාව විශ්වාස කළෙ ඔබමදැයි හැර දාලා යන්නට තරම් වරදක් කළේ නෑ මා ඉවසාලා ඉන්නට තරම් හිත හදාගත්තෙ නෑ මා දුර ඈත යමු කීව හිත් පොඩ්ඩ මගෙ ගාව නෑ ඇත්තමයි මට තාම අදන්න බෑ මාව විශ්වාස කළේ ඔබමදැයි

More by Oshani Sandeepa

View all songs by Oshani Sandeepa →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...