Skip to content

Lyrics

සිංහල
(ආල බැන්ද මාගේ රම්‍යවන් ආ... ආල බැන්ද මාගේ රම්‍යවන්... ) (මේ සුනිමල මගෙ දික්තල... ) ආල බැන්ද මාගේ රම්‍යවන් ආ... ආල බැන්ද මාගේ රම්‍යවන්.... (අවුරදු සතක් දුකින මෙහෙවර කළ මෙමා... ) (ගත් ළඳුන් මගේ ඇගේ රෑපේ බෝ අගේ... ) (ආල බැන්ද මාගේ රම්‍යවන් ආ... ආල බැන්ද මාගේ රම්‍යවන්... ) (යන්නට ගමට මෙදින මව් පියන් දකින ලෙසින... ) (තෑගී ලෙසට දැන් ගෙන යාමි රස කැවුම්... ) (ආල බැන්ද මාගේ රම්‍යවන් ආ... ආල බැන්ද මාගේ රම්‍යවන්... ) (මේ සුනිමල මගෙ දික්තල... ) ආල බැන්ද මාගේ රම්‍යවන් ආ... ආල බැන්ද මාගේ රම්‍යවන්.... (ඇන්නෑවේ මේ මල කෝලම් පාරෙ යන්නට බෑ මුන්දෑ සමඟින් පාරෙ යන්නට බෑ මුන්දෑ සමඟින්... ) (මවුපියො නිදහස් වෙන්ට සිතා බැඳ දුන්නේය මා මේ අඟුටුමිටියාට දුන්නේය මා මේ අඟුටුමිටියාට... ) (අඟුටුමිටියා වට වන් සුන්දරියේ නැද්ද හැඩරුව මං ඇයි සුන්දරියේ නැද්ද හැඩරුව මං... ) (කාලා බීලා සැප සේ හිඳ කල් හැර... ) (එව්වා මෙව්වා කිව්වේ කවුරුද නුඹට... ) (ඇන්නෑවේ මේ මල කෝලම් පාරෙ යන්නට බෑ මුන්දෑ සමඟින් පාරෙ යන්නට බෑ මුන්දෑ සමඟින්... )

More by Noorthi Gee

View all songs by Noorthi Gee →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...