Skip to content

Lyrics

සිංහල
ලෙන්ගතු හිත තනිකරලා... තරු නෙතු අද තරහවෙලා.... වැටෙන හුස්මක් ගානේ... කඳුළු ගනින්නට.... ඔබම තමයි මට ඕනේ..... සිහිනපුරා සිත්මානේ....ලැබුණු ඔයා සංසාරේ පණ කියලා පිදු ආලේ...තරහ වෙලාද අවාරේ මට තනිවෙනු බෑ ඔබ නෑනේ.... කඳුළු පිසින්නට ඔබම තමයි මට ඕනේ.... ඔබම තමයි මට ඕනේ... ලෙන්ගතු හිත ............ හිත හදලා හැමවාරේ..ඔබ හිටියා ළඟ මාගේ....... වැරදි කළේ මමමයිනේ...මේ දුක මහමෙර වාගේ.... මට විඳවනු බෑ මේ වාගේ.... කඳුළු පිසින්නට ඔබම තමයි මට ඕනේ.... ඔබම තමයි මට ඕනේ... ලෙන්ගතු හිත ........

More by Noel Raj

View all songs by Noel Raj →

Similar Songs