Skip to content

Lyrics

සිංහල
ලං ලං වෙලා සිතින් මා හොර රහසේ ගොළු වෙලා දැන දැනත් අහීමි බැව් මා පෙම් කලා මේ පාළු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා පැහැසර සිනාවෝ අත සුසුම් එවලා හොර රහසේ ගියාදෝ මේ දෑස හඩවාලා මේ පාළු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා දුප්පත් කථාවෝ ඇති ලයේ රැස් වෙලා අහලා බලන්න ඒවා මතකද කියාලා මේ පාළු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා

More by Noel Raj

View all songs by Noel Raj →

Similar Songs