Skip to content

Lyrics

සිංහල
(මට නොවෙයි ඔබ ආදරේ කළේ මගෙන් ලද ආදරේට පමණයි ඔබ ආදරේ කළේ..... ) (පෙර හැන්දෑවක ඔබ හමු වන්නට මා නොපැමිණි දවසේ….. ) පසුදා තරහින් නොදොඩා හිටියේ කිමද කියන් ළඳුනේ ආදරේ නම්....... මට නොවෙයි...... (පුංචි පුතා අප ලොවට එකතු වී මව් පදවිය ලද දා...... ) මා අමතක කොට හුරතල් බැලුවේ කිමද කියන් ළදුනේ ආදරේ නම්...... මට නොවෙයි.......

More by Nimal Gunasekara

View all songs by Nimal Gunasekara →

Similar Songs