Skip to content

Lyrics

සිංහල
ඉර නෑ වෙනස් වෙලා හඳ නෑ වෙනස් වෙලා ඉර හඳ දිවුරා පොරොන්දු වූ ඔබ ඇයි අද වෙනස් වෙලා ළඳුනේ මා නම් තව නෑ වෙනස් වෙලා ඔබේ දයාබර ඔබේ සෙනෙහෙබර වදන් දිගේ ආ දිගු ගමනේ විඩා නිවන්නට නවාතැන් විය සොඳුරියේ ඔබ අද පෙර දිනයේ ඉර නෑ වෙනස් වෙලා ........ ඉර හඳ යට මා තනිකර දමලා තව හිතකට පිය මනින පැයේ සොඳුරියේ මොහොතක් හිතන්න නැවතී ඔබ හිත ඔබටම කීකරු නෑ ඉර නෑ වෙනස් වෙලා .........

More by Nimal Gunasekara

View all songs by Nimal Gunasekara →

Similar Songs