Skip to content

Lyrics

සිංහල
පුන් සඳද ඔබ මාගේ හිරු මමය ඔබේ හදේ පුන් සඳද ඔබ මාගේ හිරු මමය ඔබේ හදේ (සිපගන්නට බෑ මට ලෝබයි විඳගන්නට නෑ ඔබ කෝලයි).. (පුන් සඳද ඔබ මාගේ හිරු මමය ඔබේ හදේ).. රෑ තරුණයි උණුසුම් සයුරයි රෑ තරුණයි උණුසුම් සයුරයි (ගුලි වෙන්නද මං හරි සීතයි හිනැහෙන්නකො දැන් හරි ආසයි).. (පුන් සඳද ඔබ මාගේ හිරු මමය ඔබේ හදේ).. මේ අඳුරයි හැඟුමන් දැහැනයි මේ අඳුරයි හැඟුමන් දැහැනයි (සිපගන්නකො මං හරි ආසයි මුමුනන්නකො දැන් මට පාලුයි).. (පුන් සඳද ඔබ මාගේ හිරු මමය ඔබේ හදේ).. (සිපගන්නට බෑ මට ලෝබයි විඳගන්නට නෑ ඔබ කෝලයි).. (පුන් සඳද ඔබ මාගේ හිරු මමය ඔබේ හදේ)..

More by Nilanga Silva

View all songs by Nilanga Silva →

Similar Songs