Skip to content

Lyrics

සිංහල
නිදියන්න ආසයි ඔයා ළඟින් පාළු සීතල රැයක් මැදින් හැංගෙන්න ආසයි තුරුලේ ඔබේ විඳගන්න උණුහුම සෙමෙන් හදේ මගේම කියා හෑමදා හැඟෙයි මට සිත මගේ දන්නෑ ඒ ඇයි කියා ලොවම අතහැර එනු සිතෙයි මට ඉඩක් සොයමි රහසින් පවා සොයා එන්නම් සොයා සොයා එන්නම් සොයා....... නිදියන්න ආසයි ඔයා ළඟින් පාළු සීතල රැයක් මැදින් හැංගෙන්න ආසයි තුරුලේ ඔබේ විඳගන්න උණුහුම සෙමෙන් හදේ මගේම කියා හෑමදා හැඟෙයි මට සිත මගේ දන්නෑ ඒ ඇයි කියා ලොවම අතහැර එනු සිතෙයි මට ඉඩක් සොයමි රහසින් පවා සොයා එන්නම් සොයා සොයා එන්නම් සොයා.......

More by Nilanga Silva

View all songs by Nilanga Silva →

Similar Songs