Skip to content

Lyrics

සිංහල
දඟකාර නංගී අද පෝරුවේ හීමිච්චි වගේ ඉන්නේ කෙළිලෝලේ කෝ මනමාලියේ හද සතුටින් ඉපිලේ... අම්මාගේ තාත්තාගේ ආදරවන්තිය වෙලා අයියාට අක්කාට පුංචි මෝඩි වීලා මගේ රණ්ඩු කෙක්ක අද යනවා යන්නට යුග දිවියේ බැඳිලා මංගලම් සුබ මංගලම් මංගලම් වේවා සිරි මංගලම්... දඟකාර නංගී... ලස්සන වස්සන නෙත් යුග බැල්ම හෙලා පැද්දෙන තාලෙට සුමුදු පාද තබලා මගේ පුංචි නංගී අද යනවා යන්නට යුග සරණේ වෙලිලා මංගලම් සුබ මංගලම් මංගලම් වේවා සිරි මංගලම්... /

More by Neil Warnakulasuriya

View all songs by Neil Warnakulasuriya →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...