Skip to content

Lyrics

සිංහල
සදා උකුලු තල මා සුව යහනක තොලගින් මැතිරූ නැළැවිල්ලෙන් හැරලා මා සුව සිහින විමානෙට හැරලා මා සුව සිහින විමානෙට නිදිගන්වා මා ඔබ තුරුලේ සදා උකුලු තල මා සුව යහනක තොලගින් මැතිරූ නැළැවිල්ලෙන්... (ඇකය පුරා පැන දැඟලිලි පාලා දෙතොල පුරා රස කිරි තවරාලා... ) මා සැනසෙන තුරු නැළවිලි ගියෙන් හෙලමි කදුලු මගෙ දුක පවසන සේ... සදා උකුලු තල මා සුව යහනක තොලගින් මැතිරූ නැළැවිල්ලෙන්... (දෑත තොටිල්ලේ මා පදවාලා සිරුරට මුදු කිරි සුවඳ බෙදා ලූ... ) අම්මේ මතු ඔබ නිවන් දකින තුරු හඬමි ඔබෙන් රස කිරි ඉල්ලා... සදා උකුලු තල මා...

More by Neela Wickramasinghe

View all songs by Neela Wickramasinghe →

Similar Songs