Skip to content

Lyrics

සිංහල
පියමන් කෙරුවෙමු මහ වෙල් මැද්දෙන් පෙම් බස් දෙඩුවෙමු උයන් කොනෙක හිඳ ශිල්ප උගත්තෙමු නැණ ලැබ ගත්තෙමු (දෙපා වාරු නැත ඔබ හැර යන්නට... ) (නිල් තණ පලසෙහි ගැටුන දෙපාවයි කෝල හැඟුම් කෙළි කවට සිනාවයි... ) මල් නැටුමයි කළගෙඩි නැටුමයි (මගේ දෑස තුළ යළිත් ඇඳේවිද... ) පියමන් කෙරුවෙමු මහ වෙල්.... (කෙත කඳුළින් හස කැණින් මුවා කළ සොඳුරු පැතුම් පුරවා මන මත් කළ... ) මගෙ කෙළිළොල් විය ගෙවුන වගයි (මා හැදු පාසල් මව්නි දයාබර... ) පියමන් කෙරුවෙමු මහ වෙල්....

More by Neela Wickramasinghe

View all songs by Neela Wickramasinghe →

Similar Songs