Skip to content

Lyrics

සිංහල
නගේ නගේ වැහි එනවා පැලට වරෙන්නේ අකලට ආ වැහි කෝඩෙට මොටද තෙමෙන්නේ වැහි බීරිම හීන් පොදයි ඇගේ වදින්නේ මහ වැස්සට ගෙට වෙන්නයි හනික දුවන්නේ ගෙදර අයත් ගමේ ගිහින් පාළු දැනෙන්නේ වැස්ස තුරල් වෙනතුරු ටිකකට නවතින්නේ කිරට හඬන බිළිදු පුතා අැති සාගින්නේ පමා නොවී මම යන්නම් තරහ නොගන්නේ

More by Neela Wickramasinghe

View all songs by Neela Wickramasinghe →

Similar Songs