Skip to content

Lyrics

සිංහල
මේ අවන්හලේ සැඳෑ වෙලාවේ රැඳෙන්නෙමි ගී ගයා වයාලා සිනා සලාලා රඟන්නෙමි මා ඔබ වගේම ලෝකේ කඳුළු දුක් සිතේ ලා දිවි ගෙවන්නෙමි ඒ සුසුම් මගේ ඔබේ සිනාවේ නොලන්නෙමි කවන්න පොවන්න රකින්න කිසිවෙකු නෑ හඬන්න අහන්න සොයන්න කිසිවෙකු නෑ බලන්න ලබන්න දිනන්න කිසිවෙකු නෑ විඩා නොවී සිනා සෙමී මේ අවන්හලේ සැඳෑ වෙලාවේ රැඳෙන්නෙමි ගී ගයා වයාලා සිනා සලාලා රඟන්නෙමි කවන්න පොවන්න රකින්න කිසිවෙකු නෑ හඬන්න අහන්න සොයන්න කිසිවෙකු නෑ බලන්න ලබන්න දිනන්න කිසිවෙකු නෑ විඩා නොවී සිනා සෙමී මා ලවන් දැලේ බිඟුන් මුලා වී රැඳෙන්නෙපා මා රැඟුම් ලතාවේ නුවන් මුලා වී බැඳෙන්නෙපා

More by Neela Wickramasinghe

View all songs by Neela Wickramasinghe →

Similar Songs