Skip to content

Lyrics

සිංහල
මගේ ලොවට ඔබ වඩින තුරා වඩින තුරා තරුවක් වාගේ හෙටත් නොපායන මගේ යොවුන් හද ප්‍රාර්ථනා අදත් එදා මෙන් බලා හිදී මගේ ලොවට ඔබ වඩින තුරා වඩින තුරා බලා හිඳිමි පෙර මග නෙතු දල්වා ආදරයේ මුතු පියවිලි අතුරා කවදා හෝ එක් අරුණ උදාවක මගේ ලොවට ඔබ වඩින තුරා වඩින තුරා බලා හිඳිමි කඳුලින් නෙතු පොඟවා ආදරයේ රන් කවුළු පියන් හැර වසන්තයේ පණිවුඩය සිතින් ගෙන මගේ ලොවට ඔබ වඩින තුරා වඩින තුරා මගේ ලොවට ඔබ වඩින තුරා වඩින තුරා... /

More by Neela Wickramasinghe

View all songs by Neela Wickramasinghe →

Similar Songs