Skip to content

Lyrics

සිංහල
ජීවිතය ඇරඹුනේ ඔබ මුලින් දුටු දිනයි දෛවයේ වාසනා මහිමයෙන් ඔබ නුවන් මා හැඳින ගත් දිනයි කොහේදෝ සිට පැමිණ නාඳුනන ඔබ එදින යෙහෙළියක වී මගේ ජීවිතේ මඟ පුරා මෙසේ ළඟ රැදෙන්නට දෛවයේ වාසනා මහිමයෙන් ඔබ ළඟා වූ දිනයි ජීවිතය ඇරඹුනේ යෙහෙළියම දුටු එදින බිරිඳ විය හද හැඳින සෙවණ වී සෙනෙහසේ යෙහෙළියක බිරිඳ හා මවක මෙන් රැදෙන්නට දෛවයේ වාසනා මහිමයෙන් ඔබ උරුම වූ දිනයි ජීවිතය ඇරඹුනේ

More by Neela Wickramasinghe

View all songs by Neela Wickramasinghe →

Similar Songs