Skip to content

Lyrics

සිංහල
මගේ දෑස ඔබේ කියා ඔබ පවසනවා මම සැනසෙනවා ආදරයේ අනන්ත මං තලාව ඔස්සේ මගේ නුවන් ගමන් කලේ ඔබ පිටු පස්සේ මගේ දෑස ඔබේ කියා ඔබ පවසනවා මම සැනසෙනවා ඔබේ අතින් නළලේ තැබූ කුංකුම තිලකේ ඔබගේ රුව නොදැක සොවින් නළලත වැලපේ මගේ දෑස ඔබේ කියා ඔබ පවසනවා මම සැනසෙනවා මගේ දෑස වැලපෙන උණුසුම් කඳුලැල්ලේ ඔබේ දෙපා ගමන් කරයි හිතු සැනසිල්ලේ මගේ දෑස ඔබේ කියා ඔබ පවසනවා මම සැනසෙනවා

More by Nanda Pathirana

View all songs by Nanda Pathirana →

Similar Songs