Skip to content

Lyrics

සිංහල
පෙර සසරේ සෙව්වා එයා - ඇත ඇවිදින් ඔබව සොයා ආසිරි ගී රැවූ දෙන මංගල මොහොතින් පැතුමන් ඉටු වෙනවා සමනල යෞවන සමයේ - මිතුරියේ ඔබ සිතු පැතු සේ ආදරයේ සිහිනය එළිවන මොහොතින් හසරැල් සුපිපෙනවා ඔබටයි යෙහෙළියේ සුබ පැතුමන් මගේ පිය මැන යන්නකෝ සැනසිල්ලේ එළඹෙන සුබ නැකතේ සෙනෙහස නීති සුරකේවා දුක් කඳුළැල් නිම වේවා ජීවිතයේ සොම්නස විදිමින් ඔහුගේ සෙවෙනෙහි සැරසෙනවා අපෙ මිතුදම් නොමකෙවා යලි පෙර මෙන් හමු වේවා මේ සසරේ සරනා තුරු ඔබ දෙදෙනා සතුටේ සැරදේවා ඔබටයි යෙහෙළියේ සුබ පැතුමන් මගේ පියමැන යන්නකෝ සැනසිල්ලේ එළබෙන සුබ නැකතේ... ඔබටයි යහෙලියේ සුබ පැතුමන් මගේ පියමන යන්නකෝ සැනසිල්ලේ එළඹෙන සුබ නැකතේ පියමැන යන්නකෝ සැනසිල්ලේ ඔහු අතගෙන සුබ නැකතේ

More by Nadini Premadasa

Thawa Dura Noyanna

Nadini Premadasa

Sindu

තව දුර නොයන්න මගෙ දෙනෙතින් දරා ගනු බෑ හිතත් බිඳිලා අමතක කරන්න වෙර දැරුවත් ඔයා ම...

Sapu Kusume Suwada Kawa

Nadini Premadasa

Sindu

සපු කුසුමේ සුවඳ කවා රකිමි ඔබේ සුසුම පවා දෙතොල කරා කොපුල දිගේ කඳුළු ඉබේ ගලන තුරා

Piyamankara Sithaththi

Nadini Premadasa

Sindu

පියමන්කාර සිතැත්තී මුළු මුහුණම කියවන්නී ඇසිපිය තාල නගද්දී ඔබමයි හීන මවන්නී සිතුව...

Oya Dinnane Na

Nadini Premadasa

Sindu

ඔයා දිනන්නේ නෑ ආදරේ මගේ මුලාවේ යන්නේ නෑ ජීවිතේ මගේ ආදරේක වේදනාව ආයේ ඕනේ නෑ මට නම...

Hitha Adare Soya

Nadini Premadasa

Sindu

හිත ආදරේ සොයා කියනවද බොරු කතා කියා සිත එක තැනක තියා ගන්නට බැහැ වගෙයි ඔයා ඔය ලා ද...

Guru Parata Sada Mora

Nadini Premadasa

Sindu

ගුරු පාරට සද මෝරා ආවාම දිය පහරක් හඳ මැද ගලනා සීත දැනේවි මට ඔබ සිහිවන විට හැම රෑම...

View all songs by Nadini Premadasa →

Similar Songs