Skip to content

Lyrics

සිංහල
හිත ආදරේ සොයා කියනවද බොරු කතා කියා සිත එක තැනක තියා ගන්නට බැහැ වගෙයි ඔයා ඔය ලා දෙතොල් තියා මා මුව සනසවයි ඔයා මා ඔය උකුලෙ හොවා ගන්නකො ආදරෙයි කියා..මා හා විහිළුවෙන් බොලඳ චාටුවෙන් මගෙ ආදරේ ගන්න බෑ මොනතරම් ආදරෙ කලත් කෙල්ලො ජීවිතේ දෙන්නෙ නෑ ලස්සන පාටට හිනැහුනු හීනෙක මුලකුරක් හෙව්වා හීන ඉස්සව්වට රජ කල කුමරෙක් ආදරෙයි කිව්වා හීන කතන්දර ඔහොමමයි සැබෑ වෙන්නෙ නෑ සත්තමයි ආදරී විහිළුවෙන් බොලඳ.. රන්වන් දෙතොලට දිලිසෙන පාටට ආදරෙයි කිව්වේ නෑ මං ලඟ නවතින ලස්සන හදවත් ඔයාගේ හීනෙ නෑ බොලඳ වුනත් හරි සුන්දරයි ජීවිතේ හරි ලස්සනයි ඇත්තමයි විහිළුවෙන් බොලඳ.. හිත ආදරේ සොයා.. විහිළුවෙන් බොලඳ..

More by Nadini Premadasa

Thawa Dura Noyanna

Nadini Premadasa

Sindu

තව දුර නොයන්න මගෙ දෙනෙතින් දරා ගනු බෑ හිතත් බිඳිලා අමතක කරන්න වෙර දැරුවත් ඔයා ම...

Sapu Kusume Suwada Kawa

Nadini Premadasa

Sindu

සපු කුසුමේ සුවඳ කවා රකිමි ඔබේ සුසුම පවා දෙතොල කරා කොපුල දිගේ කඳුළු ඉබේ ගලන තුරා

Piyamankara Sithaththi

Nadini Premadasa

Sindu

පියමන්කාර සිතැත්තී මුළු මුහුණම කියවන්නී ඇසිපිය තාල නගද්දී ඔබමයි හීන මවන්නී සිතුව...

Oya Dinnane Na

Nadini Premadasa

Sindu

ඔයා දිනන්නේ නෑ ආදරේ මගේ මුලාවේ යන්නේ නෑ ජීවිතේ මගේ ආදරේක වේදනාව ආයේ ඕනේ නෑ මට නම...

Obatai Yeheliye

Nadini Premadasa

Sindu

පෙර සසරේ සෙව්වා එයා - ඇත ඇවිදින් ඔබව සොයා ආසිරි ගී රැවූ දෙන මංගල මොහොතින් පැතුම...

Guru Parata Sada Mora

Nadini Premadasa

Sindu

ගුරු පාරට සද මෝරා ආවාම දිය පහරක් හඳ මැද ගලනා සීත දැනේවි මට ඔබ සිහිවන විට හැම රෑම...

View all songs by Nadini Premadasa →

Similar Songs